Last Edit :09-04-2016
දන්න සින්හලෙන්ම Payza account ඒකක් නිවැරදිව හදාගෙන නිවැරදිව verify කරමු..
හොඳයි.... මේ කියන්න යන්නේ ඔයාලට payza Account එකක් නිවැරදිව හා සරලව හදාගන්න ආකාරය ගැනයි...... https://www.Payza.com කියලා කියන්නේ ඔන්ලයින් බෑන්ක් එකක්..... ඊ මනී වලට එන ඔයාට ගනුදෙනු කරන්නනම් අඩුම වශයෙන් ඔන්ලයින් බෑන්ක් අකවුන්ට් එකක්වත් හදාගන්න වෙනවා..... ඉතින් මේ කියන්න යන්නේ ජාත්‍යන්තරව පිලිගත් ඔන්ලයින් බෑන්ක් එකක් ගැන තමයි. මේ බෑන්ක් එකේ එක අකවුන්ට් එකක් විතරයි හදන්න පුලුවන්... මේ වගේ තවත් බෑන්ක් වර්ග තියෙනවා....ඔන්ලයින් බෑන්ක් අකවුන්ට් එකක් හදනවා නම් ජී මේල් ලිපිනයක් අවශ්‍යයයි...... {ඔයාගෙම කියලා පෞද්ගලික ජී මේල් එකක් හදාගන්න. අන්තර්ජාලයේ ගෙවීම් සිදු කරන්නේ ඔයා මේ බෑන්ක් අකවුන්ට් එක හදන්න ගන්න ජී මේල් ලිපිනය හරහායි.... }ඊමනී වල වැඩ කරන අයගේ පේසා අකවුන්ට් වලට ඊ මනී සයිට් එකකින් සල්ලි දාලා තියෙන පෘප් එකක්... ඔය username කියන තීරුවේ ඉන්න අය ගත්ත මුදල් විස්තර තමයි මෙතන තියෙන්නේ....

මුලින්ම පේසා {payza} වෙබ් සයිට් එකට යන්න.... මෙතනින් https://www.payza.com/
මේ වගේ පේජ් එකක් ඒවී..ඒකේ ඔය ඊතලයෙන් දාලා තියෙන sign up කියන එකට යන්න.... ඔයා මේ බෑන්ක් එකේ අකවුන්ට් එකක් හදන්නයි යන්නේ..

ඊලඟටපහලින් තියෙන විදියට personal කියන එක ක්ලික් කරන්න

01 ඔයා Mr,Mrs,Miss ද කියලා දෙන්න ඔයාට අදාල එක
02 මුල් නම
03 අවසාන නම {දිග විස්තරයක් ඕනේ නෑ ..මුල නමයි අග නමයි තිබුණානම් ඇති }
04 ඔයාගේ ජීමේල් එක {තියෙන හොදම එකක් වෙනවානම් හොදයි. }
05 පේසා එකට ඔයා භාවිතා කරන්න කැමති පාස්වඩ් එක {හොදම පාස්වඩ් එකක් දෙන්න . නම්බර්,කැපිටල් අකුරු, සිම්පල් අකුරු, කියන තුනම ඇතුලත් වෙනවානම් ගොඩාක් හොදයි.}
06 GET STARTED ක්ලික් කරන්න .

TAKE MY HOME යන්න.
හරි
දැන් ඔයාගේ ජීමේල් එකට මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා ඇති. ඒකේ Validate my
email කියන ලින්ක් එක ක්ලික් කරන්න. { මේ මැසේජ් එක එන්නේ ඔයාගේ ජීමේල් එක
වෙරිෆයි කරගන්න. }
හරි.. දැන් ඔයාගේ අකවුන්ට් එකනම් හදලා ඉවරයි. ඒත් ඔයාගේ විස්තර මේ අකවුන්ට් එකට දෙන්න ඕන. ඒකට Complete profile setup කියන එකට යන්න . {හොඳට මතක තියාගන්න ඔයාගේ ඇත්ත තොරතුරු මේකට දෙන්න ඕනේ... හේතුව මොනවාහරි ගැටලුවක් එහෙම වුනොත් ඔයාගේ අකවුන්ට් එකේ තියෙන සල්ලිත් එක්ක අකවුන්ට් එක කැන්සල් කරන්න එයාලට පුලුවන්. } උඩ දාලා තියෙන වෙරිෆිකේෂන් මැසේජ් එක ඊමේල් එකට ආවේ නැත්නම් මේ තොරතුරු ටිකත් දීලා බලන්න. එතකොට මැසෙජ් එකක් ඒවී....
Get Started කියන එක ක්ලික් කරන්න.
දැන් ඔයාට මේ විදියට එකක් එයි... ඒ අහන්නේ ඔයාගේ රැකියාව ගැනයි.
මේ විදියට ඔයාගේ රැකියාව තෝරලා දෙන්න... රැකියාවක් නැත්නම් other තෝරන්න. ඊලඟට unemployment කියන එක තෝරන්න.
ඊතලයෙන් පෙන්වන විදියට save and continue ක්ලික් කරන්න.
හරි ... දැන් ඔයාට මේ වගේ එකක් ඒවී.. මේතනට ඔයාගේ ඇත්ත තොරතුරු දෙන්න...
01 ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න. {කමා" , " තියන්න එපා . ඒ වෙනුවට එක ස්පේස් එකක් තියන්න. }
02 නගරය {උදා:- Colombo }
03 පළාත
04 ඔයාගේ තැපැල් අන්කය. දන්නවාද? හරි මෙතනින් ගිහින් ඔයාගේ postal code එක බලන්න Postal code in sri lanka {උදා:- CO 10732}
05 සේව් ඇන්ඩ් කන්ටිනිව් කරන්න .
ඔයාගේ පෝන් නම්බර් එක දෙන්න. {මුල බින්දුව නැතිව} සේව් කරන්න.
01 කැමති ප්‍රශ්නයක් තෝරන්න.
02 ඒකට පිලිතුරකුත් සඳහන් කරන්න. {මේක මතක තියාගන්න }
03 උපන් මාසය, දිනය, වර්ෂය ඇතුලත් කරන්න .
04 {වැදගත් } අන්ක 4කට වඩා නොඅඩු, 8 කට වඩා නොවැඩි ඉලක්කමක් දෙන්න. මේක
හොදට මතක තියාගන්න. ගනුදෙනු කරනකොට මේ පින් කෝඩ් එක හරහා තමයි ගනුදෙනු
කරන්නේ... මුදල් හුවමාරුවේදී වගේම අකවුන්ට් එකේ ආරක්ෂාවටත් මේක යොදනවා.
05 සේව් කරන්න.
හරි........... දැන් අකවුන්ට් එක හදලා ඉවරයි..... ඔයාගේ අකවුන්ට් එක ඔන්ලයින් එකේ භාවිතා කරන්න පුලුවන්. නමුත් යම් යම් සීමාකම් වලට යටත් වෙනවා....
{මුදල් භාවිතයේ සීමාකම් , සමහර සයිට් වලට ඇඩ් කිරීමේදී } හේතුව අකවුන්ට්
එක හැදුවට ඒක වෙරිෆයි කරලා නැති නිසා.... දැන් මේ කියලා දෙන්න හදන්නේ අකවුන්ට් එක වෙරිෆයි කරන ආකාරය ගැනයි.. අපි පටන් ගනිමු.
වෙරිෆයි කරගන්න ක්‍රම දෙකක් තියෙනවා.
1. අපේ බැංකු ගිණුමක් Payza එකට සම්බන්ධ කරල ඒකෙන් $50ක් Payza එකට
තැන්පත් කිරීම. නමුත් මේ ක්‍රමය දැනට ලංකාවට ක්‍රියාත්මක වෙන්නේ නෑ.
2. Credit card එක Payza එකට සම්බන්ධ කරල ඒක හරහත් පුළුවන්. අපි ඒ ක්‍රෙම්ට තමයි account එක verify කරන්න හදන්නේ.
එතෙන්දි අපිට තවත් ප්‍රශ්නයක් එනවා. ඒක තමයි Credit card එකක් ගන්න නම් අපිට ස්ථිර රැකියාවක් තියෙන්න ඕන. නමුත් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒකට විසඳුම් දෙකක් තියනවා . සම්පත් බැංකුවෙන් දෙන Sampath web card එක හෝ Haton National බැංකුවේ debit card එකකින් උනත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. Commercial bank එකේ කාඩ් එකත් අවුලක් වෙන්නේ නැතිවෙයි. තියෙන අය ට්‍රයි කරන්න... හැබැයි එක කාඩ් එකක්, එක පාරක් විතරයි ඇඩ් කරන්න පුලුවන්. මම පාවිච්චි කලේ HNB Debit Card එක.
මුලින්ම කාඩ් එකේ කෝල් සෙන්ටර් නම්බර් එකක් ඇති. ඒකට කතා කරලා කියන්න මට අන්තර්ජාල ගෙවීම් සඳහා මේ කාඩ් එක හදලා දෙන්න කියලා. එතකොට ඔයාගෙන් පොඩි විස්තර ටිකක් අහනවා. {ඔයාගේ බැංකු කාඩ් එක හදපු ශාඛාව, ලිපිනය, සම්පූර්ණ නම, වගේ පොඩි ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ... } ඊට පස්සේ කාඩ් එක අන්තර්ජාල ගෙවීම් සඳහා කොපමණ කාලයකට ඇක්ටිව් කරන්න ඕනේද කියලා අහයි. කාඩ් එක කල් පිරෙන දිනයටම ඔයා කැමතිනම් හදාගන්න පුලුවන්. මම හැදුවෙත් කාඩ් එක කල් පිරෙන දිනයටමයි.
හරි පටන් ගනිමු... ඔයාගේ පේසා අකවුන්ට් එකේ wallet කියන එකේ Credit Cards කියන ලින්ක් එක ක්ලික් කරන්න.
මීළඟට පහලින් තියෙන ආකාරයට පේජ් එකක් ඒවී... ඒකෙන් පලවෙනි එක {validate Credit Card } කියන එක ක්ලික් කරන්න .
දැන් ඔයාගේ කාර්ඩ් එක ඇඩ් වෙලා..... ඒත් validation නෑ......... කාඩ් එක පිලිබඳ විස්තර පහත ආකාරයට දිස්වේවී..... එතනින් validate කියන එක ක්ලික් කරන්න....
එතකොට ඔයාට මේ වගේ පේජ් එකක් ඒවී.....උඩ තියෙන ප්‍රශ්නාර්ථ ලකුන ක්ලික් කලාම මෙතනට මොනවද ඇඩ් කරන්න ඕනේ කියලා පෙන්වනවා... ඔතනට ඇඩ් කරන්න තියෙන්නේ ඔයාගේ බැන්කු පොතේ මුල් පිටුවේ සහ මාස 3කට නොඅඩු ගනුදෙනු විස්තරයක ස්කෑන් පිටපතක්. දෙවෙනි ඊතලය තියෙන තැනට තමයි ඇඩ් කරන්න ඕනේ....
මීළඟට උඩම ඊතලයෙන් පෙන්වන තැනට බැන්කු ඩෙබිට් කාඩ්පතේ ඉස්සරහ පැත්තේ ස්කෑන් පිටපතක් ඇතුලත් කරන්න . මෙතනදී කාඩ් එකේ අවසාන ඉලක්කම් 4 ඇරෙන්න ඉතිරි ඉලක්කම් මකා දැමීම කල යුතුයි. ප්‍රශ්නාර්ථ ලකුණ ක්ලික් කරලා බලන්න විස්තර තියෙනවා.
තුන්වෙනි ඊතලය තියෙන තැනට ඩෙබිට් කාඩ් එකේ අනෙක් පැත්ත , එනම් අත්සන තියෙන පැත්තේ ස්කෑන් කොපි එකක් දෙන්න. ඒකේ තියෙන අත්සනට එහා පැත්තෙන් තියෙන ඉලක්කම් තුනේ පින් එක මකා දැමීම කල යුතුයි. අත්සන පැහැදිලිව පෙනෙන ලෙස ස්කෑන් කර ගන්න .
මීළඟට Next දෙන්න.
{පහලින් දාලා තියෙන පොටෝ එකේ ඩෙබිට් කාඩ් එක බලන්න . එතකොට වැටහේවී. }
දැන් ඔයාලාට ඔයා දීපූ සියල්ලගේම විස්තර පහත ආකාරයට දිස්වේවී.... send කියන බටන් එක ක්ලික් කරන්න .
2. Credit card එක Payza එකට සම්බන්ධ කරල ඒක හරහත් පුළුවන්. අපි ඒ ක්‍රෙම්ට තමයි account එක verify කරන්න හදන්නේ.
එතෙන්දි අපිට තවත් ප්‍රශ්නයක් එනවා. ඒක තමයි Credit card එකක් ගන්න නම් අපිට ස්ථිර රැකියාවක් තියෙන්න ඕන. නමුත් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒකට විසඳුම් දෙකක් තියනවා . සම්පත් බැංකුවෙන් දෙන Sampath web card එක හෝ Haton National බැංකුවේ debit card එකකින් උනත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. Commercial bank එකේ කාඩ් එකත් අවුලක් වෙන්නේ නැතිවෙයි. තියෙන අය ට්‍රයි කරන්න... හැබැයි එක කාඩ් එකක්, එක පාරක් විතරයි ඇඩ් කරන්න පුලුවන්. මම පාවිච්චි කලේ HNB Debit Card එක.
මුලින්ම කාඩ් එකේ කෝල් සෙන්ටර් නම්බර් එකක් ඇති. ඒකට කතා කරලා කියන්න මට අන්තර්ජාල ගෙවීම් සඳහා මේ කාඩ් එක හදලා දෙන්න කියලා. එතකොට ඔයාගෙන් පොඩි විස්තර ටිකක් අහනවා. {ඔයාගේ බැංකු කාඩ් එක හදපු ශාඛාව, ලිපිනය, සම්පූර්ණ නම, වගේ පොඩි ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ... } ඊට පස්සේ කාඩ් එක අන්තර්ජාල ගෙවීම් සඳහා කොපමණ කාලයකට ඇක්ටිව් කරන්න ඕනේද කියලා අහයි. කාඩ් එක කල් පිරෙන දිනයටම ඔයා කැමතිනම් හදාගන්න පුලුවන්. මම හැදුවෙත් කාඩ් එක කල් පිරෙන දිනයටමයි.
හරි පටන් ගනිමු... ඔයාගේ පේසා අකවුන්ට් එකේ wallet කියන එකේ Credit Cards කියන ලින්ක් එක ක්ලික් කරන්න.
ඊට පස්සේ මේ වගේ පේජ් එකක් ඕපන් වේවී...
01 නමේ මුල් කොටස
02 Debit Card එකේ නම්බර් එක දෙන්න.
03 කාඩ් එක කල් ඉකුත් වන මාසය
04 කාඩ් එක කල් ඉකුත්වන වර්ෂය
05 U.S.Dollars තෝරන්න. {ඔටෝ සිලෙක්ට් වෙලා තියේවී }
06 Next ක්ලික් කරන්න.
දැන් ඔයාට මේ වගේ පේජ් එකක් ඕපන් වේවී... ඒකේ උඩ ඊතලය තියෙන කොටුව ක්ලික් කරන්න. එතකොට හරි ලකුණක් වැටෙයි. මීළඟට Submit කියන බටන් එක ක්ලික් කරන්න.
මීළඟට පහලින් තියෙන ආකාරයට පේජ් එකක් ඒවී... ඒකෙන් පලවෙනි එක {validate Credit Card } කියන එක ක්ලික් කරන්න .
එතකොට ඔයාට මේ වගේ පේජ් එකක් ඒවී.....උඩ තියෙන ප්‍රශ්නාර්ථ ලකුන ක්ලික් කලාම මෙතනට මොනවද ඇඩ් කරන්න ඕනේ කියලා පෙන්වනවා... ඔතනට ඇඩ් කරන්න තියෙන්නේ ඔයාගේ බැන්කු පොතේ මුල් පිටුවේ සහ මාස 3කට නොඅඩු ගනුදෙනු විස්තරයක ස්කෑන් පිටපතක්. දෙවෙනි ඊතලය තියෙන තැනට තමයි ඇඩ් කරන්න ඕනේ....
මීළඟට උඩම ඊතලයෙන් පෙන්වන තැනට බැන්කු ඩෙබිට් කාඩ්පතේ ඉස්සරහ පැත්තේ ස්කෑන් පිටපතක් ඇතුලත් කරන්න . මෙතනදී කාඩ් එකේ අවසාන ඉලක්කම් 4 ඇරෙන්න ඉතිරි ඉලක්කම් මකා දැමීම කල යුතුයි. ප්‍රශ්නාර්ථ ලකුණ ක්ලික් කරලා බලන්න විස්තර තියෙනවා.
තුන්වෙනි ඊතලය තියෙන තැනට ඩෙබිට් කාඩ් එකේ අනෙක් පැත්ත , එනම් අත්සන තියෙන පැත්තේ ස්කෑන් කොපි එකක් දෙන්න. ඒකේ තියෙන අත්සනට එහා පැත්තෙන් තියෙන ඉලක්කම් තුනේ පින් එක මකා දැමීම කල යුතුයි. අත්සන පැහැදිලිව පෙනෙන ලෙස ස්කෑන් කර ගන්න .
මීළඟට Next දෙන්න.
{පහලින් දාලා තියෙන පොටෝ එකේ ඩෙබිට් කාඩ් එක බලන්න . එතකොට වැටහේවී. }
දැන් ඔයාලාට ඔයා දීපූ සියල්ලගේම විස්තර පහත ආකාරයට දිස්වේවී.... send කියන බටන් එක ක්ලික් කරන්න .
අවසානයේ
මේ ආකාරයට දිස්වේවී......{වැදගත්
- ඔයා ඇඩ් කරන කාඩ් එකේ ඔයාගේ නම සඳහන් කරලා තියෙන්න ඕනේ. ඒ නම ඔයාගේ
බැංකු ගිණුම හා සසඳන විට ගැලපෙන්න ඕනේ. කාඩ් එකේ නම නැත්නම් කාඩ් එක ලබා
ගත් බැංකුවට ගොස් කාඩ් එක වෙනස් කරගන්න පුලුවන්. } අකවුන්ට් එක වෙරිෆයි කරලා ඉවරයි..... වෙරිෆයි
කරන්න ඔයාගේ කාඩ් එක තියෙන බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි සුලු ප්‍රමාණයක් හෝ
තිබීම වැදගත් ය ...

No comments:
Post a Comment